මුලින්ම පහල තියන Link එක උඩ ක්ලික් කරලා payza සයිට් එකට යන්න
www.payza.com
ඊට පස්සේ මෙතන Shign up කියල බට්න් එකක් තියෙනවා එක Click කරන්න
එතකොට මෙහෙම එකක් එනවා එකේ ඔයාගේ රට Select කරලා Personal කියන බට්න් එක Click කරන්න
එතකොට මේක එනවා මේකට ඔයාගේ නම ඊමේල් එක පාස්වර්ඩ් එක දීලා. Get Started කියන බටන් එක Click කරන්න
ඔයා හරියටම විස්තර ටික දුන්නා නම් මෙහෙම එකක් එයි.
දැන් ඔයාගේ මේල් එකට ලොග් වෙලා බලන්න . මේ වගේ මේල් එකක් ඇවිත් තියෙයි. එකේ validate my email කියන එක click කරන්න
එතකොට මෙන්න මේ වගේ ඔයාගේ Payza Account එකට යයි.
www.payza.com
(පින්තුර පැහැදිලි මදි නම් පින්තුරය උඩ Click කරන්න එතකොට විශාල වෙනවා)