Neobux

මුලින්ම කියන්න ඕනි Neobux කියන්නේ  විස්වාසය තැබිය හැකි වසර ගණනාවක් මුදල් ගෙවන දැනට තියෙන හොදම PTC  සයිට් එකක්. ඒ නිසා බය නැතුව මේකෙන් මුදල් හොයන්න පුළුවන්. 

එහෙනම් Register  වෙලා වැඩ පටන්ගමු.

1. www.neobux.com එකට ගිහින් Register button එක click කරන්නPicture



2.මෙහි  ඔබේ  කැමති user name,  password ලබාදී confirm password තීරුවේ එම password එකම නැවත ලබාදෙන්න.

Email තීරුවේ ඔබේ සැබෑ Email ලිපිනයත් ඊට යට තීරුවේ ඔබේ paypal හෝ payza ගිණුමේ  Email එක දෙන්න.

Referrer තීරුව හිස්ව ඇත්නම් designfreevar ලෙස ලබා දෙන්න .
verification code එකද මේ ආකාරයෙන් ඇතුල් කරන්න.
පසු ..accept terms and service.... tick කර next click කරන්න.




3. ඊලගට ඔබ Email verification අවස්තාවට පැමිණෙන අතර neobux වෙතින් ඔබගේ Email ලිපිනයට හා Paypal Email ලිපිනයට validation code එක යවනු ඇත. ඔබගේ Email ලිපිනයට ගොස් neobux පණිවිඩයේ අඩංගු validation code එක copy කර මෙහි paste කර Finish Registration ක්ලික් කරන්න .




4.Registration successful පි‍ටුව දර්ශනය වූ පසු log in ක්ලික් කර user name, password ලබාදෙන්න. secondary password හිස්ව තබන්








Ad Click කරන්නේ කොහොමද? 

 login විමෙන් පසු  view advertisement click කරන්න.
Picture




දැන් ඔබට ads කිහිපයක් ලැබී ඇත.  මුලින්ම ඔබ කල යුතු වන්නේ තැබිලි පාටින් යුතු ads 4 click කිරිමයි. එය වැදගත් වනුයේ ඔබ neobux හි අද දින ads click කලා යන්න ඔවුන් සටහන් කරගනු ලබන්නේ මෙම තැබිලි පාට ads වලිනි. ඉදිරියට ඔබ Referrals සම්බන්ධ කරගන්නා විට ඔවුන්ගෙන් ලැබෙන මුදල් ඔබේ ගිණුමට එකතු වීම සිදුවන්නේ ඔබ ඊට පෙර දින මෙම තැබිලි පාට ads click කර ඇත්නම් පමනි.Picture




ad.. එකක් click කිරීමෙන් පසුව මතුවන රතු පාට dot එක මත click කල යුතුවේ.Picture


ඉන් පසුව වෙනම පි‍ටුවක add එක load වන අතර එහි වම පස ඉහලින් ඇති Neobux ලෝගෝ එකේ O අකුර තැබිලි පාටින් පිරෙන්න පටන්ගන්නවා. පිරි අවසන් උනාට පස්සේ Close කර ඊලග දැන්වීම බලන්න .



ඔන්න එහෙනම් වලින් සල්ලි හොයන හැටි කියලා දුන්නා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ උනන්දුවෙන් වැඩකරලා ගොඩ යන්න. 


Referrals මගින් ආදායම් ඉපැයීම.

Referrals වර්ග 2කි.

1. direct referrals 

                                 එනම් ඔබට ලැබෙන referral link 1 මගින් ඔබ neobux වෙත හදුන්වා දෙන 
අයයි.  තමාගේ banner එක click කර Register වන කෙනා තමාගේ  direct referral කෙනෙක් වේ. 
මෙහිදි ඔබගේ Rrferral විසින්  ad එකක් click කිරීමෙන් 0.001$ උපයයි නම්, ඔබ හට වෙනම 0.0005$  neobux  වෙතින් ලබාදෙයි. 


2. Rented referral
                                 මොවුන් අප විසින් මුදල් ගෙවා ලබාගන්නා අය වේ. neobux හි වඩාත්ම වැදගත් අංගය මෙය වන අතර ඔබගේ user name එක මත click කර දකුණු පස ඉහලින් ඇති Referrals button එක click කිරීමෙන් මොවුන්ගේ packages හා මිල ගනන් දැකගත හැක. එක් pack එකක් මිලදී ගත් විට මාසයක් සදහා වලංගු වේ.                    


 

Rented referral  මගින් ආදායම් වැඩිකර ගමු 


(Rented referral 100
ක් ඇති විට )
මසකට වියදම                                                                                                          = 5 $
එක් Referral click එකකින් ලැබෙන ආදායම                                                     = 0.005 $
එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම                      = 0.005 x 2 = 0.01 $
ඔවුන් 100 දෙනා මසක් තුල ලබාදෙන ආදායම                            = 0.01 x 100 x 30 = 30 $
ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 30 + 0.001 x 4 x 30 = 30 + 0.12 = 30.12 $
මසකට අවම ලාභය                                                                     = 30.12$ - 5$ = 25.12 $ වේ.



Rented referral  recycling