Netteller

මුලින්ම පහල තියන Link එක උඩ ක්ලික් කරලා Neteller සයිට් එකට යන්න

www.neteller.com


මෙතන Join for free කියල බට්න් එකක් තියෙනවා එක Click කරන්න




ඊට පස්සේ මෙහෙම එකක් එනවා එකේ ඉල්ලන විස්තර දීලා  Continue  කියන බට්න් එක Click කරන්න 



එතකොට මෙහෙම එකක් එයි මේකේ ඔයාගේ සම්පුර්ණ විස්තර දීලා Continue  කරන්න.




ඊළගට මෙහෙම එකක් එයි. ඔයා  කලින් දුන්න විස්තර හරි නම්  Continue කරන්න. වැරදි නම් Edit කියන එකට ගිහින් හදන්න.



ඊට පස්සේ  මේක එනවා මේකේ තියෙන Account ID එකයි Secure ID එකයි මතක තියෙන තැනක Save කරලා තියාගන්න පස්සේ ඕනි වෙනවා. දැන් View my account කියන එක ක්ලික් කරන්න.



එතකොට ඔයාගේ එක පෙන්නයි. 



හරි දැන්  NETELLER එක හදාගෙන ඉවරයි