මාසෙකට Rs 20,000ක්

BUX  වලින් මාසෙට 20000ක් කියුවම joke එකක් වගේද?

නෑ  මේක විහිළුවක්  නෙමෙයි. මං  ඔප්පු කරලා පෙන්නන්නම්


බලාගන්න කරන විදිහ

(මෙහි ගණන් හදා  ඇත්තේ ගිණුමේ referrals  200ක් පමණ ඇති යැයි අනුමාන කරමින් බව කරුණාවෙන් සලකන්න)

 බය වෙන්න එපා හරියට වැඩ කරොත් මාස 3ක් 4ක් යනකොට  එකතු කරගන්න පුළුවන්.

මන් නම් referralsලා 3 දෙනෙක් ගත්තේ account එක open කරලා දවස් 6කින්.


ඉස්සෙල්ලා referralsලා 3 දෙනෙක් ගන්න ඊට පස්සේ එයාලත් එක්ක එකතු වෙලා සල්ලි හොයලා තව referralsලා 3 දෙනෙක් ගන්න. ඊට පස්සේ referralsලා 6 දෙනාත් එක්ක එකතු වෙලා සල්ලි හොයල තව referralsලා ගන්න. referralsලා වැඩිවෙන තරමට අදායම වැඩිවෙනවානේ. එතකොට ඉක්මනටම referralsලා 200ක් හොයාගන්න පුළුවන්. තේරුනාද?



Referral management 

1 දවස් හතරකට වඩා click නොකරන ලද referrals ලව recycle කිරීම.

referral recycle සඳහා $0.07 ක් වැයවේ. නමුත් recycle කිරීම ලාබදායක වේ.

2 auto-pay active කීරීම හරහා referrals කාලය දීර්ඝ කිරීමෙන් 15%ක වට්ටමක් ලබා ගැනීම.

3 ඊළඟ ගෙවීම (next payment ) සඳහා දින දහයක් හෝ අඩු කාලයක් ඇති referrals සඳහා දින 30ක් හෝ 60ක් සඳහා දීර්ඝ කිරීම.
දින 30කට දීර්ඝ කිරීමේදී වට්ටමක් හිමි නොවන අතර ,දින 60ක් සඳහා දීර්ග කිරීමේදී 10%ක වට්ටමක් ලැබේ,

4 referral AVG 1.000 ට අඩුනම් දින හටහරකට වඩා අඩු referrals උවද recycle කිරීම.

මෙම ක්‍රමවේද අනුගමනය කිරීම හරහා සම්පුර්ණ referral AVG 2.000 ක් හෝ අසන්න අගයක පවත්වා ගත හැකිය.
මෙම referral ප්‍රමාණය හරහා මාසයක් තුල ලැබෙන ආදයම දල ගණනය කිරීම පහත පරිදි වේ.

මුළු රෙෆෙර්රල් AVG ප්‍රමාණය 2.000ත අසන්න වන බව කලින් සඳහන් කලානේ. මෙම AVG 1.5 ලෙස ගණනය කර ඇත.

දිනකට ලැබෙන මුළු click ප්‍රමාණය  =200 x 2.0 = 400
ඒ සඳහා ලැබෙන ආදයම               = 400 x 0.01 = 4 $


මසකට ලැබෙන අදායම                 = 4 $ x 30 = 120 $
referral සඳහා මාසික ගෙවීම          =0.2 x 200 = 40 $


auto pay හරහා ලැබෙන 15%ක වට්ටම හා වැඩි දින ගණනකට දීර්ග කීරීමේදී ලැබෙන වට්ටම මෙහිදී ගණනය කර නැත.මෙම වට්ටමද එක් වූ විට 180$ ක ප්‍රමාණය ක් ඉතිරි වේ‍ෙ


දිනකට referral 10ක් (4%) recycle කළහොත්
ඒ සඳහා මාසිකව වැයවන මුදල       = 0.07 x 10 x 30= 21 $


ඉතිරි $ ප්‍රමාණය                         =180 - 21 =159$

මෙම මුදල් ගෙන්වා ගැනීමේදී 6$ වැයවේ නම් =159-6 =153$

153$ක මුදල රුපියල් වූ විට (1$ 130 ලෙස ගනිමු.. මෙය මීට වඩා වෙඩි අගයකි) 153x130= Rs  19989.45


(උපුටා ගන්න ලදී )


දැන්  තේරුනාද  Rs 20,000ක් හොයන්නේ  කියලා?