Paypal

 මුලින්ම පහල තියන Link එක උඩ ක්ලික් කරලා Paypal සයිට් එකට යන්න


www.Paypal.com




(පින්තුර පැහැදිලි මදි නම් පින්තුරය උඩ Click කරන්න එතකොට විශාල වෙනවා) 

ඊට පස්සේ මෙතන Shign up කියල බට්න් එකක් තියෙනවා එක Click කරන්න 





එතකොට මෙහෙම එකක් එනවා එකේ ඔයාගේ රට Select කරලා Personal කියන බට්න් එක Click කරන්න 




ඊට පස්සේ මෙතනදී  ඔයාගේ Credit Card එක දෙන්න  පුළුවන්. නැත්නම්  පහල තියෙන Go to My  Account  කියන එක click කරන්න  





එතකොට මෙන්න මේ වගේ  ඔයාගේ Paypal Account එකට යයි. 

හරි  දැන්  Payza Account හදාගෙන ඉවරයි.