Odesk පාඩම් 1

Odesk Account එකක් හදාගමු 

ඉස්සෙල්ලාම ඔයා oDesk සයිට් එකට යන්න
www.odesk.com

දැන්  Sign up කියන එක ක්ලික් කරන්න

[​IMG]


ඊට පස්සෙ මෙහෙම එයි මෙතනින් I need a job කියන එක ක්ලික් කරන්න
[​IMG]

ඊට පස්සෙ මේ දේවල් පුරවන්න ඔක්කොම ඇත්ත විස්තර දෙන්න

[​IMG]



ඊට පස්සෙ ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න නැත්නම් මේ ලින්ක් එකට යන්න
https://www.odesk.com/profile

Title: Professional worker / Professional freelancer වගේ දෙයක් දාන්න
Portrait: ඔයාගේ ඇත්ත වැදගත් පෙනුමක් තියන පික් එකක් අප්ලෝඩ් කරන්න
Personal Email: මෙතන තියෙන්නෙ ඔයා කලින් ඇතුලත් කරපු මේල් එක (වෙනස් කරගන්න උනත් පුලුවන්)
Hourly Pay Rate: මේතනට මුල් කාලේ ටිකක් අඩු ගානක් දාලා තියන්න 2-4 අතර ගානක්
Hourly Bill Rate: 2-5
oDesk Ready : Yes** ඔයා මේ oDesk විභාගය අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕන
Profile completeness: මෙටනට පුලුවන් තරම් 80% වෙනකම් වත් ඔයා ඇඩ් කරගන්න බලන්න



Profile Access: Public දෙන්න
Display Name: Full Name දෙන්න
Title: Professional worker / Professional freelancer මෙතනට හොද හැදින්වීමක් දෙන්න
Years of Experience: 1-5 අතර ගානක් දෙන්න
Overview : ඔයාගේ experience කරන දේවල් ගැන හැදින්වීමක් දෙන්න
ඊට පස්සෙ Save කරන්න

හැබැයි ඔයාට ගිය ගමන් jobs දෙන්නේ නෑ. Odesk  එකේ Xzam තියෙනවා ඒවා පාස් උනාම ඔයාට jobs  ගොඩාක් සෙට් වෙයි.

බය වෙන්න එපා එකටත් විසදුමක් තියෙනවා 

මෙන්න මේ පහල තියන සයිට් එකට යන්න මෙතන තියනවා oDesk එකේ තියන ඔක්කොම ටෙස්ට් ටික උත්තරත් එක්ක

http://odesk-tests.com/

එහෙනම් oDesk  පාඩම් 2 ඉක්මනටම ගේන්නම් 


Copyright. Kuppiya