මේකත් Odesk, Freelancer වගේම තමයි.හැබැයි Odesk, Frelancer වල තරම් ජොබ් එක ගන්න මහන්සි වෙන්න වෙන්න ඕනෙ නෑ
මේ සයිට් එකේ ග්‍රැෆික් ඩිසයින්,වෙබ් ඩිසයින්, 3d ඇනිමේෂන් වීඩියෝ එඩිටින්, ඩේටා එන්ට්‍රි, ප්‍රෝග්‍රෑම්න් ,වෙනකම් පුලුල් පරාසයක ජොබ් ගොඩාක් හොයා ගන්න පුලුවන්.මේක භාවිතා කරන සුද්දො හොද සල්ලි කාරයෝ.මෙයාලා ලොකු ගනන් දීලා බලාපොරොත්තු වෙන්නෙ එයාලට අවශ්‍ය වැඩේ ගුනාත්මකභාවය ඉහල තත්වයක තිබීමයි.
එහෙනම් මං කියන්නම් කොහොමද Register වෙන්නේ කියලා.
මෙන්න මේ ලින්ක් එකට යන්න www.elance.com
එතොට මෙහෙම පිටුවක් එනවා. එකේ Register Now කියන එක කිලික් කරන්න
ඊට පස්සේ මෙහෙම පිටුවක් එනවා එකේ I want to Workකියන එකට ටික් එකක් දාලා Continue ක්ලික් කරන්න
ඊළගට මෙහෙම පිටුවක් එයි. මේ පිටුවේ ඔයාගේ විස්තර ටික දාලා පුරවන්න
ඔයා හරියටම විස්තර ටික දුන්නා නම් මේ පිටුව එනවා මෙතක කරන්න තියෙන්නේ ඔයාට දක්ෂතාවය තියෙන්නේ මොනවටද කියලා Browse All Skill ක්ලික් කරලා බලලා ඔයාට කරන්න පුළුවන් දේවල් select කරලා I'm Finish කියන එක ක්ලික් කරන්න.
දැන් තියෙන්නේ ඔයාගේ Membership එක තෝරාගන්න. Basic කියන එකේ Select Now ක්ලික් කරන්න
එතකොට මෙහෙම පිටුවක් එයි. දැන් ඔයාගේ මේල් එකට ලොග් වෙලා බලන්න.
මේ විදිහට මේල් එකක් ඇවිත් ඇති. එකේ Click Verify Your Email Address කියන එක ක්ලික් කරන්න
ඊට පස්සේ මෙහෙම පිටුවක් එනවා.
1 කියන තැනට හොද මාතෘකාවක් වගේ දන්න
2 කියන තැන ඔයා පැයකට අයකරන ගාන දාන්න (මෙතෙන්ට $2ත් $4ත් අතර ගානක් දාන්න) දැන් මෙන්න මෙහෙම ඔයාගේ Account එකට යයි.
හරි ඔන්න එහෙනම් අපි Elance Account එකක් හදාගෙන ඉවරයි. දැන් ඉතින් සල්ලි හොයාගන්න පටන්ගන්න.
ඔයාගේ හැකියාව මත වැඩි අදායමක් ලේසියෙන්ම හොයන්න පුළුවන්
හොදට වැඩ කරගෙන යන්න. ඔබට ජය!